Monday, June 18, 2012

මුල් පිටුව




ශ්‍රී ලංකාව ආසියා මහද්වීපයට අයත් දූපතකී. ඉන්දියාවට පහලින් දකුණු පසට වන්නට පිහිටා ඇත. එහි සම්පූර්ණ ප්‍රමාණය වර්ග කිලෝමීටර 65610 කි. ශ්‍රී ලංකාවේ අග නගරය "ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ" වේ."ශ්‍රී ලංකා ප්‍රජාතාන්තත්‍රි‌ක සමාජවාදී ජනරජය" රජයේ නිලනාමය වෙයි.

ශ්‍රී ලංකාවේ ජාතිකත්වය


                  අවුරුදු 30000 කටත් වඩා වැඩි ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා ඉතිහාසය, බලංගොඩ මානවයා සොයා ගැනීමෙන් පසු ගණන් බැලිය නොහැකී දුරකට දිවයයි. ලංකාවේ විසු ආදිතම ප්‍රබල රජ රාවණ විය. ප්‍රථම නවීන රාජධනිය ලෙස අනුරාධපුරය සැලකෙන අතර, රාජ්‍ය පරපුරේ අවසානය සෙංකඩගල නගරය විය.
          
                                     වර්ෂ 1505 දී පරංගිහූ(Portuguese) ලංකාව ට පැමිනීමෙන් පසු ලංකාව අධර්මිශ්ඨ කරනයට ලක්විය‍‍. පරංගින්ගේ මුලීක උවමනාව වූයේ ඔවූන්ගේ ආගම සහ වෙළදාම වැපිරවීමයී. පසුව ඕලන්ද(Dutch) හා ඉංග්‍රිසි (British) අධිරාජ්‍යවාදීන්ගේද තාඩන පීඩන වලට ලක්විය. මේ ආරයෙන් වූ තාඩන පීඩයන්ගෙන් මීදීම සදහා උඩරට ගිවිසුම නමින් 1815 දී ඉංග්‍රිසීන් සමඟ අත්සන් කරන ලද ගිවිසුම ඔවුන් විසින් ම උල්ලංඝනය කරමින් එහි ජනතාව පිට යටත් විජිත මානසිකත්වයක් මවමින් 1948 දක්වා ඉතා දරුණූ පාලනයක් ගෙනගියහ.

ශ්‍රී ලංකාවේ රජ වරුන්ගේ නමි




















රජු / රැජිණ            පාලන කාලය            වර්ෂ                    රාජධානිය

විජය                               අවුරුදු 38                  ක්‍රි.පු 543 - 505         තමිමැන්නා නුවර
උපතිස්ස                          අවුරුදු  01                 ක්‍රි.පු 505 - 504         උපතිස්ස නුවර
පණ්ඩුවාසදේව               අවුරුදු  30                  ක්‍රි.පු 504 -474          උපතිස්ස නුවර
අභය                               අවුරුදු  20                   ක්‍රි.පු 474 - 454         උපතිස්ස නුවර
පණ්ඩුකාභය                   අවුරුදු  70                   ක්‍රි.පු 437 - 367         අනුරාධපුරය
මුටසීව                            අවුරුදු  60                   ක්‍රි.පු 367 - 307         අනුරාධපුරය
දේවානමිපියතිස්ස           අවුරුදු  40                 ක්‍රි.පු 307 - 267         අනුරාධපුරය
උත්තිය                           අවුරුදු  10                  ක්‍රි.පු 267 - 257           අනුරාධපුරය
මහාසීව                           අවුරුදු  10                  ක්‍රි.පු 257 - 247          අනුරාධපුරය
සූරතිස්ස                         අවුරුදු  10                   ක්‍රි.පු 247 - 237         අනුරාධපුරය
සේන සහ ගුත්තික           අවුරුදු  10                   ක්‍රි.පු 237 - 215          අනුරාධපුරය
අසේල                             අවුරුදු  10                 ක්‍රි.පු 215 - 205           අනුරාධපුරය
එලාර                               අවුරුදු  44                  ක්‍රි.පු 205 - 161           අනුරාධපුරය
දුටුගැමුණු                        අවුරුදු  24                  ක්‍රි.පු 161 - 137           අනුරාධපුරය
සද්ධාතිස්ස                      අවුරුදු  18                 ක්‍රි.පු 137 - 119           අනුරාධපුරය
තුල්ලත්තන                      අවුරුදු  01                 ක්‍රි.පු 119--                  අනුරාධපුරය
ලන්ජිතිස්ස                      අවුරුදු   09 මාස  08   ක්‍රි.පු 119 - 109            අනුරාධපුරය
කල්ලතනාග                    අවුරුදු  06                ක්‍රි.පු 109 - 103             අනුරාධපුරය
වටිට ගාමිණී                     මාස  05                    ක්‍රි.පු 103                      අනුරාධපුරය
වලගමිබා                          අවුරුදු  12-              ක්‍රි.පු 89 - 76                 අනුරාධපුරය
පුලහත්ත                          අවුරුදු 03                 ක්‍රි.පු 103 - 100              අනුරාධපුරය
භාහිය                                අවුරුදු  02              ක්‍රි.පු 100 - 98                අනුරාධපුරය
පනයාමර                         අවුරුදු  07                ක්‍රි.පු 98 - 91                  අනුරාධපුරය
පිලියාමර                          අවුරුදු 07                  ක්‍රි.පු 91 - 90                 අනුරාධපුරය
ධාතිය                              අවුරුදු 02                   ක්‍රි.පු 90 - 89                 අනුරාධපුරය
මහසිලු මහතිස්ස              අවුරුදු   14                 ක්‍රි.පු 76 -- 62                 අනුරාධපුරය
චෝරනාග                        අවුරුදු  12                 ක්‍රි.පු 62 - 50                   අනුරාධපුරය
තිස්ස (කුඩා තිස්ස)            අවුරුදු  03                 ක්‍රි.පු 50 - 47                  අනුරාධපුරය
අනුලා හා ඇගේ සැමියා     අවුරුදු 04 මාස 03     ක්‍රි.පු 47 - 42                  අනුරාධපුරය
කූට කන්නතිස්ස               අවුරුදු 22                  ක්‍රි.පු 42 - 20                  අනුරාධපුරය
භාතිය තිස්ස                     අවුරුදු 28                  ක්‍රි.පු 20 ක්‍රි.ව 09             අනුරාධපුරය
මහභාතිය මහානාග           අවුරුදු 12                  ක්‍රි.ව  09 - 21                 අනුරාධපුරය
අමන්ද ගාමිණී                අවුරුදු  09                    ක්‍රි.ව 21 - 30                අනුරාධපුරය
කණිරාජනුතිස්ස             අවුරුදු 03                     ක්‍රි.ව 30 - 33                අනුරාධපුරය
චූල අභය                       අවුරුදු 02                      ක්‍රි.ව 33 - 35                අනුරාධපුරය
සීවලී රැජිණ                    මාස  04                       ක්‍රි.ව 35                       අනුරාධපුරය
එලනාග                          අවුරුදු 09-                   ක්‍රි.ව 35 - 44                 අනුරාධපුරය
චන්ද්‍ර මුක්හ සීව               අවුරුදු 08                    ක්‍රි.ව  44 - 52                 අනුරාධපුරය
යසලාලක තිස්ස              අවුරුදු 07 මාස 08        ක්‍රි.ව 52 - 60                 අනුරාධපුරය
සුභරාජ                            අවුරුදු 06                    ක්‍රි.ව 60 - 66                 අනුරාධපුරය
වසභ                               අවුරුදු 44                    ක්‍රි.ව 66 - 110               අනුරාධපුරය
වන්කනාසික තිස්ස          අවුරුදු 03                    ක්‍රි.ව 110 - 113              අනුරාධපුරය
පළමු ගජබා                     අවුරුදු 22                    ක්‍රි.ව 113 - 135               අනුරාධපුරය
මහා ලන්හනාග               අවුරුදු 06                     ක්‍රි.ව  135 - 141             අනුරාධපුරය
දෙවන භාතිය තිස්ස          අවුරුදු 24                    ක්‍රි.ව 141 - 165               අනුරාධපුරය
කනිට්ඨ තිස්ස                  අවුරුදු 28                    ක්‍රි.ව 165 - 193               අනුරාධපුරය
චූලනාග                           අවුරුදු 02                   ක්‍රි.ව 193 - 195               අනුරාධපුරය
කුන්චනාග                      අවුරුදු 01                     ක්‍රි.ව 195 - 196               අනුරාධපුරය
සිරිනාග                           අවුරුදු 19                    ක්‍රි.ව 196 - 215               අනුරාධපුරය
වෝහරික තිස්ස                අවුරුදු 22                   ක්‍රි.ව 215 - 236               අනුරාධපුරය
අභයනාග                        අවුරුදු  08                   ක්‍රි.ව 236 - 244               අනුරාධපුරය
දෙවන සිරිනාග                අවුරුදු  08                   ක්‍රි.ව 244 - 246               අනුරාධපුරය
විජය කුමාර                     අවුරුදු 01                   ක්‍රි.ව 246 - 247               අනුරාධපුරය
සන්ග තිස්ස                     අවුරුදු 04                  ක්‍රි.ව 247 - 251                අනුරාධපුරය
සිරිසගබෝ                     අවුරුදු 02                  ක්‍රි.ව 251 - 253                 අනුරාධපුරය
ගෝඨාබය                      අවුරුදු 13                   ක්‍රි.ව 253 - 266                 අනුරාධපුරය
පළමු දෙටුතිස්                අවුරුදු 10                  ක්‍රි.ව 266 - 276                 අනුරාධපුරය
මහසෙන්                        අවුරුදු  27                 ක්‍රි.ව 276 - 303                  අනුරාධපුරය
සිරිමෙවන්                      අවුරුදු 28                 ක්‍රි.ව 303 - 331                   අනුරාධපුරය
දෙවන දෙටුතිස්               අවුරුදු 09                 ක්‍රි.ව 331 - 340                   අනුරාධපුරය
බුද්ධදාස                         අවුරුදු 29                 ක්‍රි.ව 340 - 369                   අනුරාධපුරය
පළමු උපතිස්ස                 අවුරුදු 42                ක්‍රි.ව 369 - 410                   අනුරාධපුරය
මහානාම                        අවුරුදු 22                  ක්‍රි.ව 410 - 432                  අනුරාධපුරය
සොත්තිසේන                  දවස් 01                   ක්‍රි.ව 432                            අනුරාධපුරය
චත්තග්‍රාහක                    අවුරුදු 01                ක්‍රි.ව 432 - 433                   අනුරාධපුරය
මිත්තසේන                     අවුරුදු 01                ක්‍රි.ව 433 - 434                    අනුරාධපුරය
පණ්ඩු                            අවුරුදු 25                 ක්‍රි.ව 434 - 459                   අනුරාධපුරය
ධාතුසේන                       අවුරුදු 18                ක්‍රි.ව 459 - 477                   අනුරාධපුරය
කාෂ්‍යප                           අවුරුදු 18                ක්‍රි.ව 477 - 495                   අනුරාධපුරය
පළමු මුගලන්                       අවුරුදු 18           ක්‍රි.ව 495 - 512                    අනුරාධපුරය
ධාතුසේන                           අවුරුදු 09            ක්‍රි.ව 512 - 521                   අනුරාධපුර
කීර්තිසේන                           අවුරුදු 09          ක්‍රි.ව 521                             අනුරාධපුරය
සිවා                                දවස්   25               ක්‍රි.ව 521                             අනුරාධපුරය
සෙවන උපතිස්ස             අවුරුදු 01              ක්‍රි.ව 521 - 522                   අනුරාධපුරය
සිලකාල                          අවුරුදු 13            ක්‍රි.ව 522 - 535                    අනුරාධපුරය
ධතප්පභූති                        මාස 06               ක්‍රි.ව 535                           අනුරාධපුරය
දෙවන මුගලන්                අවුරුදු 20             ක්‍රි.ව 535 - 555                  අනුරාධපුරය
කිත්සිරිමෙවන්                 අවුරුදු 19             ක්‍රි.ව 555 - 573                   අනුරාධපුරය
මහානාග                        අවුරුදු 03              ක්‍රි.ව 573- -575                  අනුරාධපුරය
පළමු අග්බෝ                  අවුරුදු 34            ක්‍රි.ව 575 - 608                   අනුරාධපුරය
දෙවන අග්බෝ                අවුරුදු 10             ක්‍රි.ව 608 - 618                   අනුරාධපුරය
සන්ගතිස්ස                      මාස 02                ක්‍රි.ව 618                             අනුරාධපුරය
තුන්වන මුගලන්              අවුරුදු 05             ක්‍රි.ව 618 - 623                    අනුරාධපුරය
සිලමේඝවන්න                 අවුරුදු 09             ක්‍රි.ව 623 - 632                   අනුරාධපුරය
තුන්වන අග්බෝ              මාස 06               ක්‍රි.ව 632                            අනුරාධපුරය
තුන්වන දෙටුතිස්             මාස 05               ක්‍රි.ව 632                            අනුරාධපුරය
තුන්වන අග්බෝ             අවුරුදු 16             ක්‍රි.ව 632 - 648                  අනුරාධපුරය
පලමු දතසීව                   අවුරුදු 02            ක්‍රි.ව 648 - 650                   අනුරාධපුරය
දෙවන කාෂ්‍යප               අවුරුදු 09            ක්‍රි.ව 650 - 659                   අනුරාධපුරය
පළමු දප්පුල                    අවුරුදු 03            ක්‍රි.ව 659 - 662                   අනුරාධපුරය
දෙවන හත්තදාස              අවුරුදු 09            ක්‍රි.ව 659 - 667                   අනුරාධපුරය
සිවිවන අග්බෝ               අවුරුදු 16           ක්‍රි.ව 667 - 683                    අනුරාධපුරය
දත්තා                              අවුරුදු 02           ක්‍රි.ව 683 - 684                    අනුරාධපුරය
හත්තදාත                       මාස 06               ක්‍රි.ව 684                              අනුරාධපුරය
මානවමිම                       අවුරුදු 35            ක්‍රි.ව 684 - 719                     අනුරාධපුරය
පස්වන අග්බෝ              අවුරුදු 06            ක්‍රි.ව 719 - 725                     අනුරාධපුරය
තුනවන කාෂ්‍යප             අවුරුදු 06             ක්‍රි.ව 725 - 731                    අනුරාධපුරය
පළමු මහින්ද                 අවුරුදු 03              ක්‍රි.ව 731- 733                    අනුරාධපුරය
හයවන අග්බෝ             අවුරුදු 40              ක්‍රි.ව 733 - 722                   අනුරාධපුරය
හත්වන අග්බෝ              අවුරුදු 06             ක්‍රි.ව 772 - 718                     අනුරාධපුරය
දෙවන මහින්ද                 අවුරුදු 20                                                         අනුරාධපුරය 
දෙවන උදය                   අවුරුදු 05               ක්‍රි.ව 797 - 802                    අනුරාධපුරය
තුන්වන මිහිදු                  අවුරුදු 03              ක්‍රි.ව 802 - 805                   අනුරාධපුරය
අටවන අග්බෝ               අවුරුදු 11              ක්‍රි.ව 805 - 816                    අනුරාධපුරය
තුන්වන දුප්පුල               අවුරුදු 16              ක්‍රි.ව 816 - 831                     අනුරාධපුරය
නවවන අග්බෝ               අවුරුදු 02             ක්‍රි.ව 831 - 833                    අනුරාධපුරය
පළමු සේන                     අවුරුදු 20             ක්‍රි.ව 833 - 853                     අනුරාධපුරය 
දෙවන සේන                  අවුරුදු 35             ක්‍රි.ව 853 - 887                     අනුරාධපුරය
දෙවන උදය                   අවුරුදු 11             ක්‍රි.ව 887 - 898                      අනුරාධපුරය
හතරවන කාෂ්‍යප           අවුරුදු 17             ක්‍රි.ව 898 - 915                      අනුරාධපුරය
පස්වන කාෂ්‍යප             අවුරුදු 09              ක්‍රි.ව 915 - 924                     අනුරාධපුරය
සිවිවන දප්පුල                මාස 07                ක්‍රි.ව 924                               අනුරාධපුරය
පස්වන දප්පුල               අවුරුදු 12              ක්‍රි.ව 924 - 935                     අනුරාධපුරය
තුන්වන උදය               අවුරුදු 03               ක්‍රි.ව 935 - 938                     අනුරාධපුරය
තුන්වන සේන             අවුරුදු 08                 ක්‍රි.ව 938 - 946                    අනුරාධපුරය
හතරවන උදය              අවුරුදු 06                ක්‍රි.ව 946 - 952                    අනුරාධපුරය
සිවිවන සේන                 අවුරුදු 03              ක්‍රි.ව 952 - 955                     අනුරාධපුරය
හතරවන මිහිදු               අවුරුදු 16               ක්‍රි.ව 955 - 972                     අනුරාධපුරය
පස්වන සේන                අවුරුදු 10                 ක්‍රි.ව 972 - 982                   අනුරාධපුරය
පස්වන මිහිදු                 අවුරුදු 36                ක්‍රි.ව 982 - 1018                  අනුරාධපුරය
පළමු විජයබාහු             අවුරුදු 55                 ක්‍රි.ව 1055 - 1110               පොලොන්නරුව
පළමු ජයබාහු               අවුරුදු 01                  ක්‍රි.ව 1110                          පොලොන්නරුව
වික්‍රමබාහු                    අවුරුදු 21                  ක්‍රි.ව 1110 - 1131               පොලොන්නරුව
දෙවන ගජබා               අවුරුදු 22                  ක්‍රි.ව 1131 - 1153                පොලොන්නරුව
පළමු මහා පරාක්‍රමබාහු  අවුරුදු 33               ක්‍රි.ව 1153 - 1186                පොලොන්නරුව
දෙවන විජයබහු             අවුරුදු 01               ක්‍රි.ව 1186 - 1187                 පොලොන්නරුව
සිවිවන මිහිදු                   මාස  05                 ක්‍රි.ව 117                             පොලොන්නරුව
නිෂ්ශන්කමල්ල               අවුරුදු 09             ක්‍රි.ව 1187 - 1196                පොලොන්නරුව
පළමු වීරබාහු                  දින 01                  ක්‍රි.ව 1196                            පොලොන්නරුව
දෙවන වික්‍රමබාහු           මාස  03                 ක්‍රි.ව 1196                            පොලොන්නරුව
චිදගන්ගා                       මාස 09                  ක්‍රි.ව 1196 - 1197                 පොලොන්නරුව
ලීලාවතී රුජිණ              අවුරුදු 03 ( පළමු වර ) ක්‍රි.ව 1197 - 1200             පොලොන්නරුව
ලීලාවතී රුජිණ              අවුරුදු 01  ( දෙවන වර ) ක්‍රි.ව 1210                     පොලොන්නරුව
ලීලාවතී රුජිණ              අවුරුදු 07  ( තෙවන වර ) ක්‍රි.ව 1212                    පොලොන්නරුව
සහසමල්ල                    අවුරුදු 02               ක්‍රි.ව 1200- - 1202                 පොලොන්නරුව
කල්‍යාණිවතී රුජිණ       අවුරුදු 08               ක්‍රි.ව 1202 - 1210                   පොලොන්නරුව
ධර්මාශෝක                  අවුරුදු 01               ක්‍රි.ව 1210                               පොලොන්නරුව
අනිකන්ග                       දින 17                  ක්‍රි.ව 1210                             පොලොන්නරුව
ලෝකේෂවර                  මාස 09                  ක්‍රි.ව 1211                             පොලොන්නරුව
පරාක්‍රමපණ්ඩු                අවුරුදු 03               ක්‍රි.ව 1212 - 1215                 පොලොන්නරුව
කාලින්ග මාග                 අවුරුදු 21               ක්‍රි.ව 1215 - 1236                 පොලොන්නරුව
තුන්වන විජයබාහු          අවුරුදු 04               ක්‍රි.ව 1220- 1224                  දඹදෙනිය
දෙවන පරාකමබාහු        අවුරුදු 35               ක්‍රි.ව 1234 -1269                 දඹදෙනිය
සිවිවන විජයබාහු           අවුරුදු 03               ක්‍රි.ව 1267 - 1270                දඹදෙනිය
පළමු බුවනෙකබාහු       අවුරුදු 12               ක්‍රි.ව 1270 -1283                 දඹදෙනිය සහ යාපහුව
තුන්වන පරාකමබාහු      අවුරුදු 06              ක්‍රි.ව 1287 - 1293                පොලොන්නරුව
දෙවන බුවනෙකබාහු       අවුරුදු 09            ක්‍රි.ව 1293 - 1302                කුරුණෑගල
පණ්ඩිත පරාක්‍රමබාහු      අවුරුදු 24                ක්‍රි.ව 1302 - 1326              කුරුණෑගල
තුන්වන බුවනෙකබාහු                                                                           කුරුණෑගල
සිවිවන විජයබාහු                                                                                 කුරුණෑගල
සිවිවන බුවනෙකබාහු      අවුරුදු 12             ක්‍රි.ව 1341 - 1353              ගමිපොල
පස්වන පරාක්‍රමබාහු        අවුරුදු 15             ක්‍රි.ව 1344 - 1359               දැඩිගම සහ ගමිපොල
තුන්වන වික්‍රමබාහු          අවුරුදු 17              ක්‍රි.ව 1357 - 1374               ගමිපොල
පස්වන බුවනෙකබාහු        අවුරුදු 37            ක්‍රි.ව 1372 - 1408            ගමිපොල
දෙවන වීරබාහු                  අවුරුදු 05            ක්‍රි.ව 1392 - 1397            රයිගම
වීරලකේෂ්වර                    අවුරුදු 12            ක්‍රි.ව 1397 - 1410            රයිගම
හයවන පරාක්‍රමබාහු          අවුරුදු 55            ක්‍රි.ව 1412 - 1467             කෝටිටේ
දෙවන ජයබාහු                  අවුරුදු 05           ක්‍රි.ව 1467 - 1472            කෝටිටේ
හයවන බුවනෙකබාහු        අවුරුදු 09           ක්‍රි.ව 1472 - 1480            කෝටිටේ
හත්වන පරාක්‍රමබාහු          අවුරුදු 04           ක්‍රි.ව 1480 - 1484             කෝටිටේ
අටවන වීරපරාක්‍රමබාහු        අවුරුදු 24         ක්‍රි.ව 1484- 1508            කෝටිටේ
නවවන ධර්ම පරාක්‍රමබාහු    අවුරුදු 20          ක්‍රි.ව 1508 - 1528          කෝටිටේ සහ කැලණිය
හත්්වන විජයබාහු               අවුරුදු 12         ක්‍රි.ව 1510 - 1522          කෝටිටේ
හත්වන බුවනෙකබාහු           අවුරුදු 30         ක්‍රි.ව 1522 - 1551          කෝටිටේ
ධර්මපාල                              අවුරුදු 46          ක්‍රි.ව 1551 - 1597         කෝටිටේ
මායාදුන්න                           අවුරුදු 60          ක්‍රි.ව 1521 - 1581         සීතාවක
පළමු රාජසිංහ                      අවුරුදු 39         ක්‍රි.ව 1554 - 1593          සීතාවක
දොන් පිලිප්                         අවුරුදු 01          ක්‍රි.ව 1591                    මහනුවර
පළමු විමලධර්්මසූරිය         අවුරුදු 1                                                මහනුවර
සෙනරත්                            අවුරුදු 31            ක්‍රි.ව 1604 1635           මහනුවර සෙන්කඩගල
දෙවන රාජසිංහ                  අවුරුදු 52            ක්‍රි.ව 1635 - 1687         මහනුවර සෙන්කඩගල
දෙවන විමලධර්්මසූරිය      අවුරුදු 20           ක්‍රි.ව 1687 - 1707        මහනුවර සෙන්කඩගල
නරේන්ද්‍රසිංහ                      අවුරුදු 32           ක්‍රි.ව 1707 - 1739         මහනුවර සෙන්කඩගල
විජය රාජසිංහ                     අවුරුදු 08           ක්‍රි.ව 1739 - 1747         මහනුවර සෙන්කඩගල
කීර්ති ශ්‍රී රාජසිංහ                 අවුරුදු 35          ක්‍රි.ව 1747 - 1782         මහනුවර සෙන්කඩගල
රජිරාජසිංහ                         අවුරුදු 16          ක්‍රි.ව 1782 - 1798          මහනුවර සෙන්කඩගල
ශ්‍රී වික්‍රම රාජසිංහ                අවුරුදු 17            ක්‍රි.ව 1798 - 1815          මහනුවර සෙන්කඩගල


මෙම ලිපි පෙල බලල comment එකක් ලියලම යන්න.